Hela Suwaya Hair Oil

රු1,200.00

ඔබ හෙළ සුවය තෛලය භාවිතා කල යුත්තේ ඇයි..?

සාමාන්‍ය හා වියළි හිස කෙස් සදහා අරළු,බුළු,නෙල්ලි,වදමල්,කරපිංචා වැනි අප දේශීය ආයුර්වේදය තුළ ඈත අතීතයේ පටන් භාවිතා වූ 100% ස්වාභාවික ශාක සාර රැසකින් සමන්විත මෙම තෛලය භාවිතයෙන්
* හිසේ කැක්කුම
* පීනස
* හිසේ බර ගතිය
* හිසකෙස් සුදු වීම
* කෙස් වැටීම
* හිස් හොරි
* හිසේ ඇතිවන කුෂ්ඨ හා තුවාල
යන සියළු ශීර්ෂ රෝග සදහා සහනය ලබා දේ.දින 90ක් තුල කෙස් වැටීම නවතා කෙස් සුදු වීම අවම කර දීප්තිමත් දිගු වරලසක් ලබා ගැනීමේ හැකියාව හෙළ සුවය තෛලය භාවිතයෙන් අත්කර ගත හැකිය…

Hela Suwaya Ayurveda Pharmaceutical Manufactory.

Tel : 0750 300 702
( Registered at Department of Ayurveda, Lk )

200 in stock

Add to Wishlist
Add to Wishlist

Ready to ship in 1-2 business day from Sri Lanka


Additional information

Weight 100 g
Certified

Reviews

There are no reviews yet.

Be the first to review “Hela Suwaya Hair Oil”

Your email address will not be published. Required fields are marked *

Vendor Information

  • Store Name: Hela Suwaya Ayurweda
  • Vendor: Hela Suwaya Ayurweda
  • Address: Giriulla
    Bopitiya
    Giriulla
    Kurunegala
    60156
  • No ratings found yet!
No product has been found!